එය අසම්මත කතාවකි.
වර්ජීනියා ඇන්ඩෲස් ගේ Seeds of yesterday කෘතිය ජීවිතයේ විශමතාවන්
පිළිබඳව කියා පාන සැඩ පහරැති ගංගාවක් මෙනි. එහි ඇතැම් තැනක ඇති සංවේදීත්වය දෙනෙතට
කඳුළු නංවන අයුරින් හෘදයාංගම විය. කතා නායකයා හා නායිකාව ඉතා යහපත් පුද්ගලයින්
වුවද ඒ අසම්මත ජීවිත පැවැත්ම නිසා ඔවුහු සමාජයේ හා ඥාතීන්ගේ පරිභවයට භාජනය වෙති.
හැම දුක් පීඩාවකටම, නින්දාවකටම ගොදුරු වෙමින් ඔවුන් තම ජිවිත ගමන ගෙන යන්නේ
නොසැලෙන අයුරිනි.
කැතී හා ක්‍රිස්ගේ කතාවද එවැනිම
අසම්මත කතාවකි.
සැබවින්ම එය අසම්මත කතාවකි.
Author | Chithra I Perera |
Language | Sinhala |
Pages* | 424 |