DescriptionJohn Gray විසින් රචිත Why Mars And Venus Collide ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය.පිරිමි ද ගැහැනු ද වෙනස් ස්වභාවයයන් ඇත්තෝ වෙති. එය ඔවුන්ගේ කායික, මානසික හා අන් සියලු අංශ වලද දක්නට ලැබේ. ඒ වෙනස්කම් ඇති කළ අපගේ ජාන එසේම පවතිද්දී, සමාජ වෙනස්කම් සිදුවීම ඉදිරියට යයි නම් ප්‍රතිඵල වන්නේ මොනවාද ? මේ නිසා සිදු...Features John Gray විසින් රචිත Why Mars And Venus Collide ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය.පිරිමි ද ගැහැනු ද වෙනස් ස්වභාවයයන් ඇත්තෝ වෙති. එය ඔවුන්ගේ කායික, මානසික හා අන් සියලු අංශ වලද දක්නට ලැබේ. ඒ වෙනස්කම් ඇති කළ අපගේ ජාන එසේම පවතිද්දී, සමාජ වෙනස්කම් සිදුවීම ඉදිරියට යයි නම් ප්‍රතිඵල වන්නේ මොනවාද ? මේ නිසා සිදුවූ අධික වැඩ, කායික මානසික පීඩනය හා කාලය මදිවීම නිසා අපගේ ජීවිත පවත්වා ගන්නේ චිත්තාවේගික වූ හා පාලනයෙන් තොර වූ ස්වභාවයෙන් ඉතා පහසුවෙනි. එහි ප්‍රතිඵල වන්නේ පවුල් සබඳතා බිඳ වැටීමයි. මේ පිළිබඳ මනා අවබෝධයෙන්, සහකම්පනයෙන් යුතුව සහ විනෝදාත්මකවද කතුවරයා මේ පොත ලියා ඇත. ඒ මන්ද ? ස්ත්‍රී පුරුෂ අදහස් හුවමාරුව පිළිබඳව ජීවතුන් අතර සිටින එකම ශ්‍රේෂ්ඨතම විද්වතා ජෝන් ගේ හෙයිනි.ජෝන් ග්‍රේ (Ph.D) ජාත්‍යන්තර සම්භාවනාවට පත් ලේඛකයෙකි. 'Men are From Mars Women are From Venus' පොත් කාණ්ඩය ඇතුළු ඔහුගේ පොත් මිලියන 10කට වඩා අලවි වී ඇත. එසේම එම පොත් භාෂා 37 කට පරිවර්තනය වී ඇත. ජෝන් ග්‍රේ මනෝ විද්‍යාඥයෙකි. සන්නිවේදනය හා විවාහ සම්බන්ධතාව පිළිබඳ ප්රමුඛ පෙළේ විද්වතෙකි. ඔහු පිළිගත් පවුල් චිකිත්සකයෙකි. ජාත්‍යන්තර විවාහ පවුල් උපදේශක සංගමයේ ගෞරවනීය උපදේශක මණ්ඩලයේ සාමාජිකයෙකි. එසේම ඇමෙරිකානු පවුල් උපදේශක සංගමයේ ද සාමාජිකයෙකි. Author Ariyarathna Chandrawangsha (ආරියරත්න චන්ද්‍රවංශ) Language Sinhala Pages* 281 Customers who bought this item also bought අපූරු මිනිසෙක් රු.600