Over 200 million books sold
හැමදෙයක්ම පටන් ගත්තෙ එතැනින් !
තමා වැනි එතරම් උස්මහත් නොවූ දුර්වල ළමයින් සමඟ දැනටමත් රැවුල් බාන උස් මහත් ගැටවර
වියේ ළමයින් එක්ව ඉගෙනුම ලබන මිඩ්ල් ස්කූල් එකකට ඇතුළත් වීමට ග්‍රෙග් හෙෆ්ලිට සිදු
වේ. එහෙත් ඔහුව වඩාත්ම බියට පත් කළේ ක්‍රීඩා පිටියේ දිලිසෙන තළු තාර කට්ටය මත වූ
පුස් බැඳුණු චීස් කැබැල්ලකි. ඔහුත් ඔහුගේ අඹ යහළුවා වූ රෝලි ජෙෆර්සනුත් මෙම ‘චීස්
ටච්’ උවදුරෙන් මිදී වසර පුරා රැඳී සිටීමට සමත් වේවි ද?
Author | Rusheni Maningamuwa |
Language | Sinhala |
There are no reviews yet
Customers who bought this item also bought
නෙල්ලි කැලේ වීරයෝ
රු.400
ටී. බී. ඉලංගරත්න සූරීන්ගේ ජනප්‍රිය ළමා කතා එකතුව 01
රු.1,460
ගඟ අද්දර කැලේ
රු.300