ටී. බී.
ඉලංගරත්නයන්ගේ කෘති අතුරින් ලොකු කුඩා කාගේත් පැසසුමට ලක්වූත් ඉතාමත් ඉක්මනින්
ජනප්‍රියවූත් තුන් ඈඳුතු නවකතාවේ දෙවැන්න මෙයයි. පළමුවැන්න විලම්බීත වන අතර
තුන්වැන්න තිලක හා තිලකායි. විශේෂයෙන් පාසැල් සිසුන් ආශාවෙන් කියවූ විලම්බීත කතාව
කෙළවර වූයේ එහි ප්‍රධාන චරිතය වන තිලක පාසැල් අධ්‍යාපනයෙන් පසු රැකියාවක් ලැබෙන
තුරු කුඹුරු ගොවිතැනට බැසීමට තීරණය කිරීමෙනි. තිලක කතාව ලිපිකරු තනතුරක් ලැබුණු
පසු සිය විවාහය දක්වා තිලක ගත කරන ජීවිතය ගැන තතු හෙළි කරයි.
Author | T. B. Ilangaratne (ටී. බී. ඉලංගරත්න) |
There are no reviews yet
Customers who bought this item also bought
තිලක හා තිලකා
රු.740
මල්සරාව
රු.575
ළසඳා
රු.570
නයනා
රු.1,180
රතු ඉද්ද
රු.900
කුල කුමරිය
රු.400
කරුණාසේන ජයලත් සූරීන්ගේ නවකතා කට්ටලය - 02
රු.2,650
ඔබ මට තරුවකි
රු.690
විලම්බීත
රු.800