මේ සමගම ඉදිරිපත් කර ඇති රචනා මා ලියුවේ ලියන්නට සිදු වූ නිසයි."හින්දු" පුවත්පතේ තීරු භාගයක් පිරවීමේ අවශ්‍යතාව හැම බ්‍රහස්පතින්දා දිනයකම උදා වූ නිසා මම ලියුවෙමි.අවංකවම කියනවා නම් මම මේ කර්තව්‍යය රළු අයුරින් භාරගත්තේ කලාත්මක හැගීමකින් නොව කන්න බොන්නට යමක් උපයා ගැනීමටයි.
Author | R.K. Narayana |
Pages* | 250 |
Weight | 480g |