1894 වසරේදී ලෝරා ඉන්ගල්ස් සහ වයිල්ඩර්, ඇගේ සැමියා අල්මන්සෝ සහ ඔවුන්ගේ කුඩා දියණිය රෝස් සමඟ දකුණු ඩකෝටාවේ, ඩි ස්මෙට් නගරයේ ජීවත් වූ නිවස අතහැර දමා මිසුරියේ මෑන්ස්ෆීල්ඩ් ප්‍රදේශයේ පදිංචියට ගියාය. අවුරුදු හතක් පුරා වර්ෂාව ලැබී තිබුණේ ඉතා අල්ප වශයෙන් වූ අතර අස්වැන්නක් අස්වැන්නක් ගානේ නිසරු වී ගොස් තැනිතලා දූවිලි ගොඩවල් බවට පත්වී තිබිණි. වයිල්ඩර් පවුල ඔවුන්ගේ බඩුමුට්ටු ගැල පටවා ගෙන, නෑදෑ හිතවතුන්ගෙන් සමුගෙන, මිසුරියේ අලුත් ජීවිතය පටන් ගැනීමේ බලාපොරොත්තුවෙන් ගමන් ආරම්භ කළහ. ලෝරා ඒ ගමන් විස්තර දිනපොතක ලීවාය. මේ, ජීවිතයේ ඉතිරි කාලය පුරා සදාකාලික සතුටු ලබා දෙනු ඇති අලුත් නිවසක් සොයා දින 45ක කාලයක් තිස්සේ සැතපුම් 650ක දුරක් ගෙවා ගිය ඒ ගමනේදී ඈ ලියූ දින සටහන් පෙළයි
Author | Ganga Niroshini Suduwelikanda |
Language | Sinhala |
Pages* | 205 |
Customers who bought this item also bought
කරුණාසේන ජයලත් සූරීන්ගේ නවකතා කට්ටලය - 02
රු.2,650
මිහිබට සුරපුර
රු.250
අයියයි නංගියි
රු.250
කතන්දර පොත
රු.250
ඩිංගිරි
රු.200
ඩුං ඩුං ඩුඩුං ඩුං (ඩුන් ඩුන් ඩුඩුන් ඩුන්)
රු.250
ඉරුණු බළලා
රු.250
රත්තරන් යතුර හෙවත් බුරතීනොගේ හපන්කම්
රු.2,500
The Bad Little Bear-Cub
රු.125
ප්‍රේමයයි මනරම්
රු.300
ඉස්සරහ බලන්නෝ
රු.250
ඔරලෝසුවා සහ ලස්සණ ළමයා
රු.250