The Naughtiest Girl In The School
Enid Blyton
එලිසබෙත් ඇලන් අකීකරු සහ ආත්මාර්ථකාමී දැරියකි. තමාගේ අකමැත්තෙන් නේවාසික පාසැලට යන්නට සිදුවූ විට එහි මෙතෙක් සිටි ඉතාමත්ම නරක සිසුවිය වන්නට ඇය අදිටන් කරගනියි.
එහෙත් නරක ළමයකු වීම පෙනෙන තරම් පහසු දෙයක් නොවන බව එලිසබෙත් වැඩි කල් නොගොසින් වටහා ගනියි.
".........හුඟාක් ළමයි නිකම් ම ඉස්කෝලෙට ආදරේ වෙනවා. එහෙ හරි ම විනෝදයි. ඔයාට සෙල්ලම් කරන්න පුළුවන්, ඇවිදින්න යන්න පුළුවන්, හැමෝ ම එක්ක එකට එකතු වෙලා, හුඟක් ලස්සණ පාඩම් ඉගෙන ගන්න පුළුවන්, යාළුවෝ ගොඩක් ඇති කරගන්න පුළුවන්, දැන් ඔයාට යාළුවෝ කවුරුවත් නෑනේ. එක යාළුවෙක්වත් නැති එක හරි ම නරක දෙයක්. ඔය හරි ම ලකී."
"මං ලකී නැහැ," එලිසබෙත් කඳුළු සැලුවා ය. "කවුරුවත් මට ආදරේ නැහැ, මං හරිම දුකෙන් ඉන්නේ......"
Author | Ganga Niroshini Suduwelikanda |
Language | Sinhala |
Pages* | 184 |
Customers who bought this item also bought
හොඳ දඟ මල්ල
රු.940
දඟ මල්ලගේ දඟ වැඩ
රු.980