නිවැරදි චෙස් අධ්‍යාපනය
ඔබට ඔබේ දරුවා වෙනුවෙන් කළහැකි ලොකුම ආයෝජනය..!!
මුල සිට සරලව ජාත්‍යන්තර මට්ටම දක්වා., තනිවම ඉගෙන ගතහැකි පරිදි සිංහල භාෂාවෙන් ලියැවුණු, පිටු 296කින්, උසස් නිමාවකින් යුතු කෘතියකි.
(අධ්‍යාපන අමාත්‍යාංශයහි අනුමැතිය ලත් පොතකි.)
චෙස් ක්‍රීඩාවේ මුල්ම අදියරේ සිට පරිපූර්ණ ක්‍රීඩකයෙකු වීම දක්වා අවශ්‍ය,
✅ අන්තර්ජාතික නීති
✅ සංකල්පය
✅ ක්‍රියාකාරකම්
✅ මූලික විනය
✅ මානසික සහ ශාරීරික සෞඛ්‍ය ඇතුළු
✅ සම්පූර්ණ මග පෙන්වීම ඉතාම සරලව….
මෙය ජීවිතේ පෙරළියක් විය හැක.
චෙස් ක්‍රීඩාවෙන් ජීවිතයට
✅එක තැනක, එක අරමුණක සිට කාර්යයක් කිරීම
✅ තීරණ ගැනීම
✅ තාර්කිකව සිතීම
✅ නිර්මාශීලීත්වය
✅ නායකත්ව ගුණාංග
✅ තනිවම කාර්යයක් කරගැනීම වැනි හැකියාවන් දියුණු කරන ලෝකයේ වඩාත්ම වේගයෙන් ප්‍රචලිත වන ක්‍රීඩාවකි.
Chess Coach ෆස්ට් ගයිඩ් යනු පරිපූර්ණ
චෙස් ක්‍රීඩකයකු වීමේ සිහිනය දකින ආධුනික ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ට නිවැරදිම මග
පෙන්වීම අරමුණු කරගෙන නිර්මාණය කළ ග්රන්ථයකි. ස්වයංව අධ්‍යයනය කළහැකි ආකාරයට ක්‍රීඩාවේ
සියලු අන්තර්ජාතික නීති ඉතාම සරලව ආවරණය කරමින් ඒවා ප්‍රායෝගිකව යෙදෙන ආකාරයද
ඉදිරිපත් කර ඇත. ඉන් ඔබ්බට යමින් චෙස් ක්‍රීඩාවේ වාසි, විනය, සෞඛ්‍ය සහ පරිසරය යන
බාහිර අංශ වල කාරණා විස්තර කර ඇත. මෙය මනාව පරිශීලනය කරමින් ඔබගේ චෙස් ඉදිරි ගමනට
ශක්තිමත් ආරම්භයක් ලබාගනු ඇතැයි අපේක්ෂා කරමු.
චාරුණි සහ පවිත්‍ර
Author | Pavithra Athukorala |
Language | Sinhala |
Pages | 296 |
There are no reviews yet