විලියම්ගේ කස පහර වදෙනවත් එක්කම කොටලුවාගේ සන්සුන් ගමන වෙනස් වෙලා යක්ෂාවේශයෙන් වගේ කැරවෑනයත් ඇදගෙන දුවන්න පටන් ගත්තා. කැරවෑනය ඇතුළෙ තිබෙන මහා කාලගෝට්ටිය අතරින් කාන්තාවකගේ බෙරිහන් දීමකුත් ඇහෙන්න වුණා.
Author | Sudath Rohan |
Language | Sinhala |
ISBN | 9786245546503 |
There are no reviews yet