සෞදි
රජයේ කාන්තා පීඩනයට එරෙහිව දමා ඇති , දැඩි නීති රීති වෙනස් කිරීමට ඉදිරිපත් වීම,
ගෙල සිඳ ගැනීමක් තරමටම භයංකාර දෙයක් වුවද, ඒවාට
බියපත් නොවූ කාන්තාවන් ඉතා සුළු පිරිසක් හෝ සෞදියේ සිටීම මට මහත් ආඩම්බරයක් විය.
මෙතරම් නීති රීති මධ්‍යයේ වුවද නිර්භීතව ඉදිරිපත් වීමම ආශ්චර්යයක් ලෙස මම දුටිමි.
There are no reviews yet