“හොඳින් ජීවිතේ ගත කළා කියන එකෙන් අදහස් කළේ මොකක්ද...
? මට හිතෙන හැටියට නම් හොඳින් ජීවිතය ගත කිරීම කියන්නෙ හොඳ ජිවිතයක් ගත කිරීමට වඩා
වෙනස් දෙයක්. මා දන්නා තරමින් හොඳ ජිවිතයක් ගත කිරීම කියන්නෙ සමාජ විරෝධී දෙයින් වැළකී,
සදාචාර සම්පන්න හා විනයානුකූල රීතීන් හැකිතාක් අනුගමනය කරමින් සමාජයට ප්රයෝජනවත්
ගමන් මගක යන එකයි. අනෙක් අතට එයට ප්රතිවිරුද්ධ ලෙස හිතුවොත් හොඳින් ජීවිතය ගත
කිරීම කියන්නෙ මට තේරෙන හැටියට අඩුවෙන් හුදෙකලා වී, තම සිතැඟිවලට ඉඩ
දෙමින් ජීවිතය ගෙවා දැමීමයි. නිවැරදිවම කිව්වොත් මට හිතුනේ කෙනෙකුට මේ දෙවිදිහටම
ජිවත් වෙන්න පුළුවන් බවයි. ඒත් ඒක තරමක් අමාරු වැඩක්.
Author | Nishani Dissanayake |
Language | Sinhala |
There are no reviews yet