Frederick Forsyth (ෆ්රෙඩ්රික් ෆෝසයිත්) විසින් රචිත 'The Kill List' ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය.
ඇමරිකා රජයේ ඉහල මට්ටමේ අති රහස්‍ය ලෙස පවත්වගෙන යනු ලබන ලොකයේ ආරක්ශාවට තර්ජනයක් වන ගැහැණු , පිරිමි අයගේ නාම ලේඛනය ”ඝාතන ලේඛනය” ලෙස හැදින්වේ.
මෙම ලේඛනයේ මුලටම පැමිණ සිටියේ අනන්‍යතාව සොයාගත ලෙස කරන තම දේශන මගින් බටහිර ඉහල පෙළේ පුද්ගලයින් දෙවියන්ගේ නාමයෙන් කරනු ලබන ඝාතන ඇමරිකාවේ බ්රිතාන්යේ හා යුරොපයේ වැඩිවෙනවිට මෙම පණිවිඩය නිකුත් කෙරිණ. “මොහු හදුනාගෙන, සිටින තැන සොයාගෙන වහාම ඉවත් කර දමන්න...”
Author |
|
Language | Sinhala |
Pages* | 286 |