Christine Wilson (ක්රිස්ටීන් විල්සන්) විසින් රචිත 'I am The Wings' ග්රන්ථයේ සිංහල පරිවර්තනය.
"මේක මගේ සීයාගෙත් සීයා තමයි පටන් ගත්තෙ..හියූ නෙවිල්.මුලින්ම තිබුනේ කෝපි වගාව. නෙවිල්ගෙ පරම්පරා කීයක් මෙහෙ ඉන්න අැත්ද ..අපිත් හරිනම් ලාංකිකයෝ. අර කියනවා වගේ ගමේ උපන් උන්..."
" හුඟක් මොඩයෝ මේ රට පහළට ඇදලා දැම්මා.මෙහෙ තියෙන ප්රශ්ණත් අනික් හැම රටකම වගේ. පටන්ගන්නකොට කොහොමත් කාටත් අපහසුකම් දැනෙනවා. ගමන අවසන් වනතුරු මෙහෙ ඉන්න. දිගටම තේ වගාව කරගෙන යන්න.."
Author | Anula De Silva (අනුලා ද සිල්වා) |
Language | Sinhala |
Pages* | 286 |